අදරයේදී සහකරුවා /සහකාරිය ජීවිතයේ ඉවසන්න පුරුදු විය යුතුය ...... අනිකගේ සතුට ගැන සිතා ඔහුට එය විදින්න අවස්ථාව ලබා දෙන්න ...... දවසකට sms 25 ක් හුවමාරු කර ගත්තට එය එය තුල ආදරය පවතින්නේ නැහැ .... සැබෑ ආදරය තුල දෙදෙනාටම ජීවිතය විදින්න නිදහසක් පැවතිය යුතුය..... "එයා මගෙමයි " කියලා ආදරය තුල අනේකව හිර කරලා ගැට ගහල තියාගන්න බැහැ... ඇය / ඔහු ඔබේ නම් ලෝකේ කොහේ හිටියත් ඔබ දෙදෙනා ඔබේමයි ...... අදරයේදී ඔබ දෙදෙනාටම සිටින්නේ ඔබ දෙදෙනාම පමණි.... යන සිතුවිල්ල පෙම්වතුන්ගේ සිත් වල ඇති විය යුතුයි .. පෙම් සිත් මොහොතින් මොහොත ආදරයෙන් පුරවා ගන්න.... ආදරය ජීවිතයට අවශ්‍ය වටිනා හැගීමක්.... ඒ වටිනාකම ඔබේ ආදරයටත් එක කර ගන්න.... බැදීමක් ඇති වූ පමණින් ඔහු/ඇය තම්ගේම සිතා නිදහස සිමා නොකරන්න.... අදර වදන් , බොලද වදන් , නිදහසේ ආදරය විදින්න... අදර හැගීම් ප්‍රකාශ කරන්න අවශ්‍යයි... හැම මොහොතකම සිත් ආදරයෙන් පුරවා ගෙන අදර හුදකලාව ආදරයේ මිහිර විදින්න ......... |
No comments:
Post a Comment