Pages

Sunday, March 4, 2012

ආදරයෙන් හිමි දුකක්..

මේක සත්‍ය කතාවක් ... මේ දේ ඇත්තටම අත් විදපු අවංක ආදරයක් තියෙන කොල්ලෙක් ලියන්නේ... මේක කියවන්න ආදරය, ආදරය කරන්නේ කොහොමද ,ආදරය නැති උනත් ඒ ආදරය  බලාපොරොත්තුවෙන්  ඉන්න කෙනෙක්,,,  
      එක boys ල කට්ටියක් maths පන්තියකට ගියා ... ඒ boys ලා අතරින් ruchi කියලා boy කෙනෙක් හිටියා.... ඉතින් මේ ruchi ට ඒ clz එකේ girl  කෙනෙක් හිටියා... මේ ruchi එක්ක තව boy කෙනෙක් හිටියා එයාගේ නම laksh .... මේ laksh ........ ruchi ගේ girl frnd ගේ හොදම යාලුවට ආදරය කරන්න පටන් ගත්තා..... ඉතින් ඔහොම ටික දවසක් යනකොට laksh  ඒ girl  එක්ක යාලු උනා... එක එයාගේ පලවෙනි ආදරය.... එයාගේ නම sachini ..... මේ දෙන්නගේ ආදරය ඒ දෙන්නටම නොදනිම හොදට කරගෙන ගියා.....  ඉතින් මේ දවස් වල ruchi ... ගේ malishage අතර ප්‍රශ්න ඇති වෙලා ඒ දෙන්න තරහ උනා.... ඒ දවස්වලම..... laksh ... සහ sachi  ගේ ආදරය, ඒ ආදරය ගැන දන්නැති කම නිසාද කොහෙද ඒ දෙන්නගේ ආදරයත් නැවතුනා.... ඔහොම ටික දවසක් යනකොට ruchi ගේ  girl  malisha  එක්ක laksh  යාලු උනා,,,, ඒ දෙන්නගේ ආදරය.... ගොඩක් හොදට කරගෙන යන්න පුළුවන් උනා... එයා... එයාගේ මුළු හදවතින්ම malisha ට ආදරය කරා.... ආදරය අත්වින්දා... ආදරය කියන්නේ මොකද්ද කියලා දැනගෙන ආදරය කරා..... එයාගේ මුළු ජීවිතයම malisha  ගේ උනා.... ඉතින් ඔහොම සතුටින් ඉන්නකොට.... malisha .... laksh ව අමතක කරන්න පටන් ගත්තා.....ඒ malisha ට laksh ට වැඩිය හොද.... ලස්සන .... boy.. කෙනෙක් හම්බුන නිසා.. ඔහොම සතියක් දෙකක් යනකොට මේ දෙන්නගේ ලස්සන ආදරය නවත්තන්න malisha තීරණය කරා........ laksh ට කරා කියා ගන්න දෙයක් නැතුව ගියා.... ඒයාට ගොඩක් දුක හිතුනා.... එයාගේ මුළු ජීවිතයම නැති උනා වගේ දැනුනා.... laksh ට malisha wa මරන්න තරම් තරහක් අවා.... එත් ... එයා malisha ට බැන්නෙවත් නැ... එයා හිතුවේ malisha ඒ boy එක්ක හරි සතුටුටින් ඉදි කියලා .... laksh ගේ පැතුමත් ඒක.... මේ කතාවේදී ඒ දුක උරුම උනේ laksh ට විතරක් නෙමේ.... malisha ගේ අලුත් boy... malisha එක්ක යාලු වෙලා තියෙන්නේ එයාගේ girl වත් අමතක කරලා.... ඉතින් මේ කතවේදී අදරයේදී... දෙන්නෙක් ... සතුටුන්.... දෙන්නෙක්.. ගොඩාක් දුකින්..... එත් මේ laksh.. malisha ...  එයාගේ හිතින් තාමත් අමතක කරලා නැ.... තාමත් එයා malisha එයාගේ ජීවිතයට එනකන් මග බලාගෙන ඉන්නවා......... ඔයාල කැමති නම් laksh ගේ ආදරය ඒයාට ආය හම්බෙනවානන්  laksh ට wish කරන්න.... හොද comment එකක්  දාන්න......


No comments:

Post a Comment