පෙම්වතුන්ගේ ආදර ලෝකය තුල පෙමින් වේලි සිටින කාලය ඉතා සුන්දරය..... නිතර මුණ ගැසෙන්නට ,හුදකලාව ආදරය විදින්නට ඔබ මෙන්ම ඇයද මේ සිහින ලොවේ තනි වෙන්නට වඩාත් කැමති....... මේ කාලයේදී බොහෝ විට දෙදෙනාගේම අදහස් සමාන බවක් දැනේ,,, තරුණ හිතේ ඇතිවන ප්‍රේමය හැම විට ආශාවන් සොයා යාමේ හා ආශාවන් ඉටු කර ගැනීමේ අරමුණින් සිතේ හට ගන්නා සිතුවිල්ලකි ....... තරුණ සිත් වල ඇතිවන ආදරය දිගුකාලින සබදතා බවට පත්වන්නේ කලාතුරකිනි...... යෝජනාව ඉස්තිර වීම සබදතාවයක පැවැත්ම වන්නේ නැත....එම නිසා ඔබ විසින් යුවතියකට කල යෝජනාවක් පිළිගත් පමණින් ඇය හෝ ඒ සබදතාවයේ පුර්නකාලින අයිතිය ඔබට හිමි නොවේ..........
|
No comments:
Post a Comment