Pages

Thursday, March 22, 2012

අවබෝදය තුල ආදරය සදාතනිකයි


පෙම්වතුන් එකිනෙකා තේරුම් ගැනීම අදරයේදී ඉතාම වැදගත් ය ....ආදරය එක් සිතක තනිව ඇතිවන හැගීමක් නොව වෙනත් සිතක් කෙරෙහි ඇතිවන හැගීමකි... මෙය රැක ගැනීමට නම් එකිනෙකා හොදින් හදුනා ගත යුතුයි... පෙම්වතා පෙම්වතිය  හැම විටම අනිකාව තේරුම් ගත යුතු අතර එසේ නොවුනහොත් එම ආදර සම්බන්දතා පවත්වාගෙන යාමට නොහැකි වේ....ආදරය කරනුයේ ජීවිතය  සාර්ථක කර ගැනීමටයි.... සදාතනික ආදරය තුල අනිකාගේ යහපත වෙනුවෙන් ඔහුව අවබෝද කර ගත යුතුය...  ඔහු ප්‍රීතියෙන් හා උද්යෝගයෙන් සිටිනවා දැකීමෙන් ඔබ සතුටු විය යුතුයි... ආශාවන් ඉටු කර ගැනීමෙන් කරන ආදරය තුල පැවැත්මක් නැත... ආශාව සන්සිදුනු පසු අවසන් වේ...නමුත් ආදරයට සන්සිදීමක් නැත.....නොසන්සිදෙන ආදරය සදාකල්හිම පවත්වාගෙන යාමට පෙම්වතුන් ලග මනා අවබෝදය  හා අදහස් හුවමාරු කර ගැනීමට අවශ්‍ය..... දෙදෙනා හොදින් අවබෝද කර ගැනීමට දෙදෙනා පමණක් හුදකලාව විනාඩි 15 ක් 30 ක් වගේ කාලයක් ආදරයෙන් කතා කල යුතුය... ආදර වදන් හුවමාරු කර ගත උතුය....ස්පර්ශයටත් වඩා  ආදරයේදී ආදරයේදී දෙදෙනා තුල හොද කතා බහක් තිබිය යුතුය,.. හැම විටන අනිකා ගැන ඔහුටත් කලින් සිතන්න පුරුදු වෙන්න.... ඒ සදහා දෙදෙනා දෙදෙනාගේ සිත් හදුනා ගත උතුය.... පෙම්වතා පෙම්වතිය සතුටු වන්නේ කුමන දේ වලින්ද ? ඒ හැම දෙයකින්ම ඔහුව ඇයව සතුටු කරන්න ඔබට හැකි විය යුතුයි.... ඒ සදහා දෙදෙනා තුලම හොද අවබෝදයක් පැවතීම අදරයේදී වැදගත් වේ...........   


No comments:

Post a Comment